26.7 C
Colombo
Wednesday, January 22, 2025

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කොරියානු කතුවරියකට

- Advertisement -

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබෙනවා.

නොබෙල් කමිටුව නිවේදනය කර ඇත්තේ ඓතිහාසික ඛේදයන් මෙන්ම මනුෂ්‍ය ජීවිතයේ අස්ථිරත්වය සම්බන්ධයෙන් අනාවරණය කරමින් ඇය විසින් රචනා කරන ලද කාව්‍යමය නිර්මාණයක් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමූ බවයි.

53 හැවිරිදි  හෑන් කෑන්ග්  2016 වසරේදී The Vegetarian  නමැති නවකතාව සඳහා ජාත්‍යන්තර මෑන් බුකර් ත්‍යාගය දිනා ගත් අතර එය ඇයගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා.

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු දකුණු කොරියානු ලේඛිකාව හෑන් කෑන්ග් වන අතර  නොබෙල් කමිටුව විසින් ඇයව හඳුන්වා දී ඇත්තේ සංගීතයට සහ චිත්‍ර කලාවට දැඩිව ඇළුම් කරන තැනැත්තියක් වශයෙන්.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් ගිහින්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම...

කාන්තාවක් පොලිස් සිරමැදිරියේදී සියදිවි හානිකර ගනී

මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම  සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ...

වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ගැන දැනුම්දීමක්

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ⁣හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන...

POPULAR ARTICLES