30 C
Colombo
Sunday, January 5, 2025

චීන ජාතිකයින් 120ක් කුන්ඩසාලේදී අත්අඩංගුවට

- Advertisement -

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සන්තකයේ තිබූ පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් පොලීසිය විසින් සිය භාරගෙන ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිපෝෂ සමාගම ගැන ගත් තීරණය

කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය...

මුජිබර්ගෙන් ජනපතිට ලියුමක්

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහිත්ස්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට...

POPULAR ARTICLES