24 C
Colombo
Wednesday, January 8, 2025

කොවිඩ් මරණ 3 ක් ආසාදිතයින් 382 ක්

- Advertisement -

නොවැම්බර් 16 දින කොවිඩ් 19 වෛරසය ආසානය වු පුද්ගලයන් 382 ක් සහ කොවිඩ් හේතුවෙන් මිය ගිය මරණ 3 ක් වාර්තා වී ඇත.

ඒ් අනුව කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගිය අතර මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වු පුද්ගලයන් 17,516 ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,170ක් දක්වා ඉහළ ගොස් ඇත.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES