30 C
Colombo
Tuesday, January 7, 2025

Breaking : ලොහාන්ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී මරුට

- Advertisement -

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහනුවර පොලිසිය පවසනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (20) මරණයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මහයියාවේ පිහිටි නිවස පරිශ්‍රයේ කාර්යාල ගොඩනැගිල්ලක් තුළ මොහු වෙඩිවැදී සිට තිබෙන බවයි.

මෙය වෙඩි තැබිමක්ද නැතහොත් සියදිවිනසා ගැනිමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක...

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම...

රජයේ ආයතනවලින් ඉවතලන කඩදාසි ගැන තීරණයක්

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග...

POPULAR ARTICLES