24 C
Colombo
Sunday, January 5, 2025

අහස උසට යන බුලත් පුවක්

- Advertisement -

මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 50ක් දක්වා ඉහල ගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

යාපනයෙන් වවුනියාවට ලැබෙන අමු කහට පුවක්වලට රසායන ද්‍රව්‍ය යොදා ඉදුණු පුවක් ලෙස වෙළෙඳපොළට බෙදා හැරීමේ ජාවාරමක් හෙළිවීමත් සමගම වවුනියාවේ ජනතාව හා වෙළෙන්දෝ යාපනයේ පුවක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබෙනවා.

පුවක් මිල ඉහළ යාම හා පුවක් හිඟය නිසා රුපියල් 50ට තිබූ බුලත් විටක මිල රුපියල් 150ක් දක්වායි ඉහළ ගොස් ඇත්තේ.

සුපිරි බුලත් විට ලෙස හදුන්වන බුලත් විටක මිල රුපියල් 200කට ඉහළ ගොස් ඇති අතර, එම බුලත් විට වල සරක්කු හා වෙනත් ද්‍රව්‍ය කීපයක් ඇතුළත් කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර...

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්වුණා. කාසියේ වාසිය දිනාගත්...

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර...