28.3 C
Colombo
Thursday, April 17, 2025

අහස උසට යන බුලත් පුවක්

- Advertisement -

මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 50ක් දක්වා ඉහල ගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

යාපනයෙන් වවුනියාවට ලැබෙන අමු කහට පුවක්වලට රසායන ද්‍රව්‍ය යොදා ඉදුණු පුවක් ලෙස වෙළෙඳපොළට බෙදා හැරීමේ ජාවාරමක් හෙළිවීමත් සමගම වවුනියාවේ ජනතාව හා වෙළෙන්දෝ යාපනයේ පුවක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබෙනවා.

පුවක් මිල ඉහළ යාම හා පුවක් හිඟය නිසා රුපියල් 50ට තිබූ බුලත් විටක මිල රුපියල් 150ක් දක්වායි ඉහළ ගොස් ඇත්තේ.

සුපිරි බුලත් විට ලෙස හදුන්වන බුලත් විටක මිල රුපියල් 200කට ඉහළ ගොස් ඇති අතර, එම බුලත් විට වල සරක්කු හා වෙනත් ද්‍රව්‍ය කීපයක් ඇතුළත් කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් සිසුන් දෙදෙනෙක් මුහුදේ ගිලී අතුරුදන්

පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු දියේ මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය...

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...

පාස්කු ප්‍රහාරයේ තීරණාත්මක නොවිසඳුණු කාරණා 5ක් ගැන අනාවරණයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්හා‍රහාරරයට වසර හයක් ගත වුවද ඊට අදාළව යුක්තිය ඉෂ්ඨ කිරිම සඳහා තවදුරටත් විමර්ශණය කළ යුතු පැතිකඩ ගණනාවක් සමාජය හා සාමයික කේන්ද්‍රය...

POPULAR ARTICLES