27 C
Colombo
Wednesday, October 23, 2024

ගුවන් යානයක් කුළුනක වැඳී මාරක අනතුරක්

- Advertisement -

ගුවන් යානයක් දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී ගිනිගෙන පුපුරා ගිය පුවතක් ඊයේ (20) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාළ ගුවන් යානය පුද්ගලික ගුවන් යානයක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි 4 දෙනෙක් එහි සිට ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් එහි සිටි සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙන කිසිවෙකුටත් මෙම අනතුර හේතුවෙන් හානි සිදු වී නොමැති බවයි.

යානය කඩා වැටීම නිසා හටගත් ගින්න පැතිරී ගොස් ඇති අතර, හුස්ටන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එය මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මෙම අනතුර පිළිබඳව හුස්ටන් බලධාරීන්, ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් විමර්ශනය කර ඇති බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...