30 C
Colombo
Saturday, October 26, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹේ

- Advertisement -

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද(26) උදෑසන 7.00ට ආරම්භ වුණා .

ඒ අනුව, අද(26) දිනයේ ඡන්ද දායකයින් 55,000ක්, මධ්‍යස්ථාන 48 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ සඳහා දේශපාලන පක්ෂ 8 ක් හා එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයින් 279 දෙනෙකු එක්ව සිටිනවා.

ඒ ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයින් 28 දෙනෙකු  තෝරා ගැනීම වෙනුවෙන්.

ඡන්ද විමසීම අද(26) පෙරවරු 7 සිට පස්වරු 4.00 දක්වා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීමේ මේ වන විට තත්වය 

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 28 දෙනෙකු...

ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයක් පදියපැලැල්ල, මන්දාරම්නුවරදී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා. සිමෙන්ති ඇසුරුම් 200ක් රැගෙන යමින් තිබු මෙම ලොරි රථය බෑවුම් සහිත මාර්ගයේ ගමන් කිරීමේ...

කොරියාවේ රැකියා පෙන්වා සල්ලි ගරන ජාවාරමක්

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි­යක් අනා­ව­ර­ණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...