30 C
Colombo
Saturday, October 26, 2024

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

- Advertisement -

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවයි. 

එහි අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පැවසුවේ ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් අද (26) සහ හෙට (27) දිනයන් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ බවද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයක් පදියපැලැල්ල, මන්දාරම්නුවරදී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා. සිමෙන්ති ඇසුරුම් 200ක් රැගෙන යමින් තිබු මෙම ලොරි රථය බෑවුම් සහිත මාර්ගයේ ගමන් කිරීමේ...

කොරියාවේ රැකියා පෙන්වා සල්ලි ගරන ජාවාරමක්

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි­යක් අනා­ව­ර­ණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා. බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...