30 C
Colombo
Saturday, October 26, 2024

කොදෙව් – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද

- Advertisement -

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(26) පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත දෙරට අතර මෙම එක්දින තරගාවලිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජය ගෙන තිබෙන්නේ තරග 2ට 0ක් ලෙසයි.

අද තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

අද(26) තරගය සඳහා සහභාගී වන දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ(25) පුහුණුවීම් වල නිරත වුණා.

RECENT ARTICLES - SINHALA

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර්...

ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබෙනවා. වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී...

දහම් පාසල් සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා. ‘දිනමිණ’ වාර්තා කළේ කැස්බෑව...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙජ් පත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර මතභේදාත්මක තත්වයක් හට ගෙන...