26 C
Colombo
Saturday, January 11, 2025

ඔන්ලයින් ක්‍රමයට සුපිරි වෙළෙඳසැල්වලින් මත්පැන් බෙදාහරින කතාව බොරුවක්

- Advertisement -

සුපිරි වෙළඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් මිලදී ගත හැකි බවට පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

එසේ අවසරයක් මෙතක් ලබා දී නොමැති බවයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසන්නේ.

අද (14) සිට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගත හැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි පලවන ප්‍රවෘත්තීන් ඔවුන් ප්‍රතික්ෂේප කර සිටිනවා.

කෙසේ වුවත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීමට ඇතැම් සුපිරි වෙළෙදසැල් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් සිදුකරනු ලැබ ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES