30 C
Colombo
Sunday, October 27, 2024

අණ නොතැකූ රියකට වෙඩි

- Advertisement -

බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි වැදී නතරවූ ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙකු පලාගිය බවයි.

අත්අඩංගුවට ගත් කුඩා ලොරි රථයේ එළගවයින් 16 දෙනෙකු පටවා සිටි බවත් ඉන් තෙරපුම නිසා දෙදෙනෙකු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට ගවයින් පටවා ගත් ලොරි රථය සූරියවැව මීගහජදුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී සූරියවැව අසපුව අසල බෝපැලේ හන්දියේ මාර්ග බාධකයක් යොදා සිටි සූරියවැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් ලොරි රථයට නැවැත්වීමට අණ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට ආ අප්‍රිකානු සූකර උණ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබෙනවා. සත්ත්ව නිෂ්පාදන හා...

දේශපාලනය කියන්නේ පොරපිටියක් නෙවෙයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ආදී සිසුන් වන චාමර ජයසිංහ, රුවන් මාපලගම හා තිළිණ ජයවර්ධන එකම වේදිකාවකට පැමිණියා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ නව...

මනුෂ්‍ය ඝාතන තැතක් වැළකේ

කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, හබරාදූව, මීපේ ප්‍රදේශයේ පදිංචි...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...