29 C
Colombo
Sunday, October 27, 2024

පොහොට්ටුවෙන් පොහොට්ටුවන්ට විරෝධයක්

- Advertisement -

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට සුදානම් වු අවස්ථාවේ පාක්ෂිකයින්ගේ විරෝධයක් එල්ල වි තිබෙනවා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරඟ කරන අපේක්ෂකයින් හදුන්වාදිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ.

එහිදි පාක්ෂිකයන් කෑගසමින් පවසා තිබුණේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසිමට පමණක් බවත්, සි.බි රත්නායක මහතාගේ කතාව ඇසිමට නොවන බවත්ය.

මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් විමෙන් පසු සි.බි රත්නායක මහතා රැස්විම අමතා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ව්‍යාජ බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල්...

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 7ක් රෝහලට

පුත්තලම - කොළඹ පාරේ අද (27) දවල් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ වැදීමෙන් මෙම අනතුර...

ත්‍රීරෝද රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවෙයි

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සදහා ගිය නිලධාරීන් පිරිසකට ත්‍රිරෝද රථයක් තුළ තිබී මියගිය වයෝ වෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා. යාපනයේ තිරුණවේලි ප්‍රදේශයේ...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...