24 C
Colombo
Friday, January 3, 2025

ඇෆ්ගනිස්තානයට ලකුණු 134ක ඉලක්කයක්

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් රැස් කිරීමට සමත් වුණා.

ආසියානු නැගී එන කණ්ඩායම් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා ‘A’ – ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් අතර අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී සහන් ආරච්චිගේ ලකුණු 64ක් රැස් කළ අතර නිමේෂ් විමුක්ති ලකුණු 23ක් සහ පවන් රත්නායක ලකුණු 20ක් රැස් කළා.

ලහිරු උදාර ලකුණු 5කටද, නායක නුවනිදු ප්‍රනාන්දු ලකුණු 4කට ද දැවී ගියා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම වෙනුවෙන් Bilal Sami කඩුලු 3ක් සහ AM Ghazanfar කඩුලු 2 ක්ද දවා ගැනීමට සමත් වුණා

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES