24 C
Colombo
Thursday, January 9, 2025

තෙල් මිල වැඩි නොවුනා නම් හොඳයි – නාමල්

- Advertisement -

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජන හමුවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,

“තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කතා කරලා තීන්දුවක් ගනී. එය වැඩි නොවුනා නම් හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩි කළයුතුයි කියලා ඒ අදාළ නිලධාරීන් තීන්දු කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තීන්දුවක් ගනියි.”

මේ අතර වැඩි වූ ඉන්ධන මිල යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවයි.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES