27 C
Colombo
Thursday, October 31, 2024

රාත්‍රී තැපැල් දුම්රිය ගැන දැනුම් දිමක්

- Advertisement -

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව, මඩකලපුව, හා ත්‍රීකුණාමලය _ කොටුව, කොටුව _ මඩකලපුව හා ත්‍රීකුණාමලය, කොටුව _ ගාල්ල, ගාල්ල _ කොටුව යන රාත්‍රි තැපැල් දුම්රිය හය ධාවනය කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හදිසි වැඩවර්ජනයක් ආ‍රම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද(30) පස්වරු 04.30 සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත් වුණා.

RECENT ARTICLES - SINHALA

අස්ථාන ගතවු පොත් දොළහ ගැන අධිකරණය දුන් නියෝගය

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ...

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු...

රට පාලනේ කරන්නේ වැඩ බැරි තුන්දෙනෙක් – මධුර විතානගේ

රට අර්බුදයකට යමින් තිබෙන අතර IMF ණය වාරිකය ලැබෙන්නේ ද?නැද්ද? යන්න පිළිබඳව ආණ්ඩුව රටට හෙළි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති...

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...