26 C
Colombo
Thursday, October 31, 2024

බූස්සෙන් මතුවු තහනම් ද්‍රව්‍ය

- Advertisement -

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ ශාලාවන් සහ පිටත භුමිය පරික්ෂා කිරිමේදි ජංගම දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය රැසක් අද(30) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම භුමිය තුළ වල දමා තිබු පොලිතින් බෑගයක් ගෙන පරික්ෂා කිරිමේදි එහි තිබි ජංගම දුරකතන 11ක්, සිම්කාඩ් පත් 12ක් ,ෆෝන් චාජර් 03ක් රවුටරයක්,හෑන්ඩ් ෆ්‍රි 05ක්, පවර් බෑන්ක් 02ක්, දුරකතන බැටරියක්,කුඩා ප්‍රමාණයේ අයිස් මත්ද්‍රව්‍ය කැබලි එකක්,හෙරොයින් බවට සැකකරණ කුඩා පැකට් 40ක් සොයා ගත් බවයි පැවසෙන්නේ.

මෙම ද්‍රව්‍ය බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇති අතර බන්ධනාගාර මුලස්ථානයේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇති.

RECENT ARTICLES - SINHALA

අස්ථාන ගතවු පොත් දොළහ ගැන අධිකරණය දුන් නියෝගය

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ...

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු...

රාත්‍රී තැපැල් දුම්රිය ගැන දැනුම් දිමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති...

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...