24 C
Colombo
Friday, January 3, 2025

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

- Advertisement -

මරදානේ සිට මාතර බලා ධාවනය වූ ” රුහුණු කුමාරි ” දුම්රිය පීලි පැනීමකට ලක්විම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට බූස්ස දක්වා සහ ගාල්ල සිට කහව දක්වා ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගිංතොටදි ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීමකට ලක්වුණා.

දුම්රිය පාලක මැදිරිය පැවසු‌වා දුම්රිය නැවත පීලිගත කිරීමට මෙතෙක් නොහැකි වි ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES