30 C
Colombo
Friday, November 1, 2024

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

- Advertisement -

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

කොළඹ – බදුල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කල්පනාකාරීව රිය පදවන ලෙස බලංගොඩ පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා . පොලීසිය පවසන්නේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර...

හාන්ස් විජයසූරිය ජනාධිපති උපදේශක තනතුරකට

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර...

වසර 30කට පසු විවෘත කෙරුණු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය

දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය  විවෘත කර තිබෙනවා. වසර තිහක් පුරාවට පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...