සති අන්තය වන විට බොරතෙල් මිලෙහි වැඩි වීමක් පෙන්නුම් කළා.
ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69. 49ක් ලෙස සටහන් වූ අතර, එය 0.3% වැඩිවීමක්.
එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 10ක් ලෙස සටහන් වුණා.
එය 0.29%ක වැඩිවීමක්.