28.2 C
Colombo
Wednesday, April 9, 2025

සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ වල වෙනසක්

- Advertisement -

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බවයි.

කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

මේ වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක් බවයි.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

සේවකයින් ඇඟලුම් ප්‍රධානියාව නිවාස අඩස්සියට අරන්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා...

ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති...

POPULAR ARTICLES