28.2 C
Colombo
Wednesday, April 9, 2025

භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කරලා

- Advertisement -

භාණ්ඩ වර්ග තුනක මිල ගණන් පහත දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුංඇට කිලෝවක මිල රුපියල් 51කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහි නව මිල රුපියල් 799ක් වනවා.

සුදු කවුපි මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි වත්මන් මිල රුපියල් 880ක්.

සුදු සීනි කිලෝවක මිල රුපියල් 05කින් පහත දමා ඇති බව සඳහන්.

සතොස නිවේදනය කළේ ඒ අනුව එහි නව මිල රුපියල් 243ක් වන බවයි.

ලොකු ළූණු කිලෝවක් රුපියල් 300ක මිලට සියලුම සතොස අලෙවිසැල්වලින් ලබා ගැනීමට හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09...

ගුවන්තොටුපොළ අලුත්වැඩියාව ගැන අනාවරණයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සිදුවූ රුපියල් මිලියන 344.5ක ආර්ථික නොවන පාඩුවක් පිළිබඳව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා. මගී ධාරිතාව මිලියන 6 සිට 12...

POPULAR ARTICLES

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...