24 C
Colombo
Sunday, January 5, 2025

පාකිස්තානයේ ලාහෝර් නුවර පාසල් සතියක් වැසේ

- Advertisement -

පාකිස්තානයේ ලාහෝර් නගරයේ වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව සතියක කාලයක් පාසල් වසා දැමීමට පාකිස්තාන් බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

කාර්යාල සේවකයින්ගෙන් 50%ක පිරිසක් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබෙනවා.

පාකිස්තාන සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ හැකිතාක් නිවස තුළම රැඳී සිටින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසයි.

පාසල් සිසුන් සඳහා පසුගිය මාසයේ සිට එළිමහන් ක්‍රියාකාරකම් ද තහනම් කර ඇති අතර පාසල් පැවැත්වෙන වේලාවන් ද සංශෝධනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට අමතරව එන්ජිමෙන් ක්‍රියාත්මක වන රික්ෂෝ රථ සහ පෙරහන් නොමැතිව බාබකියු කරන වෙළෙඳ ව්‍යාපාරද පවත්වාගෙන යාම තහනම් කර තිබේ.

ලාහෝර් පකිස්තානයේ දෙවන විශාලතම නගරය ලෙසින් සැලකෙන අතර, එය ඊයේ (03) දෙවන වරටත් ලොව දූෂිතම වායු සහිත නගර ලැයිස්තුවේ පළමු තැනට පත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

POPULAR ARTICLES

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

ශ්‍රී ලංකා පිල ලකුණු 178කට දැවීයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන්...