24 C
Colombo
Sunday, January 5, 2025

කැනඩාවේ අවලංගු කළ දීපවාලි උත්සවයකට ඉන්දියාවේ විරෝධය

- Advertisement -

කැනඩාවේ පාර්ලිමන්ට් හිල් හි පැවැත්වීමට නියමිතව තිබූ දීපවාලි උත්සවයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිද්ධිය මුල් කරගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිෂ්වාල් ඊට දැඩි ලෙස ප්‍රතිචාරයක් ද දක්වා තිබුණා.

ඔහු එය හඳුන්වා දී ඇත්තේ ඉහළ මට්ටමේ නොඉවසීම සහ අන්තවාදයක් ලෙසයි.

කැනඩාවේ පාර්ලිමන්ට් හිල් හි දීපවාලි සැමරුම් අවලංගු කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් අමතමින් ජයිස්වාල් පවසා තිබුණේ, ඉන්දියාව ඒ සම්බන්ධයෙන් පළවූ වාර්තා දුටු බවත්, අවාසනාවකට, කැනඩාවේ පවතින නොඉවසීම සහ අන්තවාදය ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි.

කැනේඩියානු විපක්ෂ නායක පියරේ පොයිලි වර් විසින් ඔක්තෝබර් 30 වන දින ඔටාවා හි පාර්ලිමන්ට් හිල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ දීපවාලි සැමරුම් අවලංගු කර තිබුණා.

පසුගිය වසරේ ඛාලිස්තානි බෙදුම්වාදී හදීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ බවට කැනඩාව චෝදනා කිරීමෙන් පසු රටවල් දෙක අතර ඉහළ යන රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් මධ්‍යයේ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුට ඉන්දියානු ප්‍රජාවෙන් විශාල විරෝධයක් එල්ල වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

POPULAR ARTICLES

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

ශ්‍රී ලංකා පිල ලකුණු 178කට දැවීයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන්...