29 C
Colombo
Thursday, November 7, 2024

ඉන්දියාවේ බසයක් ප්‍රපාතයකට පෙරළී 36ක් මරුට

- Advertisement -

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙනවා.

මේ අතර, මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසා තිබෙනවා.

එසේම මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

අපිට ඕන වෙලාවට සල්ලි අච්චු ගහනවා – සමන්ත විද්‍යාරත්න (වීඩියෝ)

ජාතික ජනබලවේගය ආණ්ඩුවට අවශ්‍ය මොහොතේදී මුදල් අච්චු ගසන බවත් ණය ගන්නා බවත් මෙවර මහමැතිවරණයේ ජාතික ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල...

රටකට ඕන ශක්තිමත් ආණ්ඩුවක් – ටිල්වින්

රටකට අවශ්‍ය වන්නේ ශක්තිමත් විපක්ෂයක් නොව ශක්තිමත් ආණ්ඩුවක් බව ටිල්වින් සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ පාර්ශවය,පොදුජන පෙරමුණ ඇතුළු කණ්ඩායම් දැන් ආණ්ඩු බලය...

ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා. එහිදි වංචා දූෂණ...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...