24 C
Colombo
Sunday, January 5, 2025

පිටිය මැද අකුණු සැර වැදී පාපන්දු ක්‍රීඩකයෙක් මරුට

- Advertisement -

පේරු හි සති අන්තයේ පැවති තරඟයක් අතරතුර පාපන්දු ක්‍රීඩකයෙකුට අකුණු සැර වැදීමෙන් ඔහ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

පසුගිය ඉරිදා Huancayo නගරයට ආසන්න Coto Coto ක්‍රීඩාංගණයේ අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩකයින් සහ විනිසුරුවන් පිටියෙන් ඉවත්ව යද්දී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, කණ්ඩායමේ ගෝල රකින්නා වන De la Cruz ගේ ඥාති සොහොයුරෙකු වන Juan Chocca Llactaට බරපතල තත්ත්වයේ පසු වූ අතර තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුර සිදුවෙන ආකාරයේ වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය පුරාද සංසරණය වෙනවා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

POPULAR ARTICLES

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

ශ්‍රී ලංකා පිල ලකුණු 178කට දැවීයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන්...