රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට සනුරි ද සිල්වා November 7, 2024 - Advertisement - සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබෙනවා. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව වාර්තා වනවා. Related RECENT ARTICLES - SINHALA අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් හිරුණි විජේසිංහ - November 7, 2024 0 ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය... ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත හිරුණි විජේසිංහ - November 7, 2024 0 2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එහිදී... කොළඹ අඳුරු වෙලා හිරුණි විජේසිංහ - November 7, 2024 0 කොළඹ ඇතුලූ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්... POPULAR ARTICLES