27 C
Colombo
Thursday, November 7, 2024

PAYE Tax එක අඩුකරනවා – අනුර

- Advertisement -


උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එය යහපත් සංශෝධනයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ඇතැම් භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත් කිරීමටත්, ඉලක්ක සහගත පිරිසකට සහනාධාර ලබාදීමටත් ඉදිරි අයවැය තුළින් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා.

ඊයේ (06) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔවුන්ගේ සැලසුම් අනුව PAYE Tax අයකර​න වැටුප් තලයන්හි අඩු වැටුප් තලයන් වල සිටින අයට වැඩි සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝග‍යක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත

2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එහිදී...

කොළඹ අඳුරු වෙලා

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්...

POPULAR ARTICLES