26 C
Colombo
Friday, November 8, 2024

අම්පාර උසාවියේ තිබූ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්

- Advertisement -

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ තොගයක් අස්ථාන ගත වීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

1998 වර්ෂයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ්භාන්ඩ තොගයක් එලෙස අස්ථානගත වී ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.  

RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය ගැන අලුත් චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා 'සමාජ සන්නිවේදන යෙදවුම්' භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යංශ ලේකම්,...

POPULAR ARTICLES