24 C
Colombo
Friday, November 8, 2024

වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්

- Advertisement -

පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා.

එම දෙපාර්මේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල අද රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES