30 C
Colombo
Thursday, November 14, 2024

මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු වල වෙනසක්

- Advertisement -

මෙවර මහමැතිවරණයට අදාළව දිවයින පුරා මැතිවරණ කාර්යාල හය ලක්ෂ පනස් හත්දහස් හයසිය විසි නවයක් (657629) පිහිටුවිය හැකි වුවද පිහිටුවා ඇත්තේ කාර්යාල 9291ක් පමණක් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිවයින පුවත්පතට පවසා තිබෙනවා.

ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් හැරුණු විට මහමැතිවරණය සම්බන්ධයෙන් දැඩි උදාසීන තත්ත්වයක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කර තිබුණා.

මෙම මහමැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 318කින් අපේක්ෂකයන් 8800 කට වැඩි පිරිසක් තරග වදින අතර එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා එක් මැතිවරණ කාර්යාලය බැගින් පිහිටුවීමට අවසර හිමි වී තිබුණා

රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබුණේ පැවැති විවිධ මැතිවරණවල දී සිදු වූ ගහගැනීම්, මිනී මැරීම්, අලාභහානි සිදු කිරීම් ඇතුළු බරපතල සිද්ධීන් පිළිබඳව ලැබෙන පැමිණිලි ද ඉතාම පහළ මට්ටමක පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින...

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ...

ඊශ්‍රායලය ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා....

POPULAR ARTICLES