28.6 C
Colombo
Thursday, November 14, 2024

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

- Advertisement -

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මැතිවරණයට අදාළව පෝස්ටර් ඉවත් කිරීමේ රාජකාරියේ නිරතව සිටි නිලධාරී කණ්ඩායමකගේ රාජකාරියට බාධා කර ඔවුන්ට බැණ තර්ජනය කිරීම සහ අඩත්තෙට්ටකම් කිරීම, පොලිස් අඥා පනතේ සඳහන් වැරදි සිදු කිරීම සහ මැතිවරණයට අදාළව පවතින නීති උල්ලංඝණය කිරිම නිසා මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය...

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබෙනවා. ඒ අනුව කොළඹ 65%යි, නුවරඑළිය 68%යි, කුරුණෑගල 64%යි, මඩකලපුව 61%, මාතර...

POPULAR ARTICLES