25 C
Colombo
Thursday, November 14, 2024

වංචා දූෂණ සිද්ධි ගැන විදේශ සේවා කාර්යංශයෙන් විශේෂ පරීක්ෂණ

- Advertisement -

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ ඒකකයට පසුගිය කාලසීමාව තුළ පැමිණිලි 3040ක් පමණ ලැබී ඇති බව එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පවසන්නේ ඒ අතරින් වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ලද පැමිණිලි 15ක් පිළිබඳව විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

“විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවුණා ද කියලා සැක විශේෂ පරීක්ෂණ 15ක් අපි තෝරාගෙන තියෙනවා. එයින් 3ක් මේ වෙද්දි අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදුකෙරෙමින් යනවා. තව කිහිපයක් යනවා එළියේ මාධ්‍යවල සාකච්ඡා වුණ. ඒකට තොරතුරු අපි ගනිමින් ඉන්නවා.”

RECENT ARTICLES - SINHALA

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

POPULAR ARTICLES