24 C
Colombo
Friday, November 15, 2024

උදෑසන 11 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මෙන්න

- Advertisement -

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 11 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක ප්‍රතිශතයන් පහත දැක්වෙනවා..

මහනුවර දිස්ත්‍රික්කය – 27%
නුවරඑළිය  දිස්ත්‍රික්කය – 30%
හම්බන්තොට දිස්ත්‍රික්කය- 30%
රත්නපුර දිස්ත්‍රික්කය – 30%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 32%
මොනරාගල දිස්ත්‍රික්කය – 37%

එමෙන්ම, උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක අනුව ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතයන් පහත දැක්වෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය – 20%
කළුතර දිස්ත්‍රික්කය – 20%
යාපනය දිස්ත්‍රික්කය – 16%
මුලතිව් දිස්ත්‍රික්කය – 23%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 25%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 25%
මාතලේ දිස්ත්‍රික්කය – 24%
වව්නියාව දිස්ත්‍රික්කය – 25%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 23%

RECENT ARTICLES - SINHALA

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 35,787සමගි ජන බලවේගය - 6,649ශ්‍රී...

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

POPULAR ARTICLES