යාපනය දිස්ත්රික්කයේ සමස්ත නිල ඡන්ද ප්රතිඵලය
ජාතික ජන බලවේගය – 80,830
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 63,327
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්රස් – 27,986
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය – 22,513
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 03ක් හිමිව තිබෙනවා.
ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි තමිල් කොංග්රස් මන්ත්රී ධුර 01ක් සහ යාපනය ස්වාධීන කණ්ඩායම 17ට මන්ත්රී ධුර 01ක් හිමිවුණා.
පුත්තලම දිස්ත්රික්කයේ සමස්ත නිල ඡන්ද ප්රතිඵලය
ජාතික ජන බලවේගය – 239,576
සමගි ජන බලවේගය – 65,679
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 15,741
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 14,624
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ -9,490
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 06ක් හිමිව තිබුණා.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්රී ධුඑ 02ක් හිමිව තිබෙනවා.