ගම්පහ දිස්ත්රික්කයේ නිල අවසන් ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,
ජාතික ජන බලවේගය – 898,759
සමගි ජන බලවේගය – 150,445
ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03ක්.
මෙම ප්රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමි වනවා.