31 C
Colombo
Thursday, December 26, 2024

වන්නි මනාප ප්‍රතිඵලය

- Advertisement -

වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිවුණා.

ඊට අමතරව සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගැනීමට සමත් ව තිබෙනවා.

ජාතික ජන බලවේගය
සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් – 11,215

සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511

RECENT ARTICLES - SINHALA

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

අරගලයෙන් පස්සේ 6000ක් දේශපාලනයෙන් සමු අරන්

අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල්...

සී.අයි.ඩී කොස්තාපල්වරයෙක් බියර් කෑන් අටක් කොල්ල කාලා

උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ...

POPULAR ARTICLES

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115...