23 C
Colombo
Thursday, December 26, 2024

කළුතරින් එන අය මෙන්න

- Advertisement -

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 08ක් හිමිවුණා.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිව තිබුණා

ජාතික ජන බලවේගය

නලින්ද ජයතිස්ස – 371,640
නිලන්ති කොට්ටහච්චි – 131,375
නිහාල් අබේසිංහ – 96,721
සංජීව රණසිංහ – 78,832
ධනුෂ්ක රංගනාත් – 74,502
ඔෂානි උමන්ගා – 69,232
චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
නන්දන පද්මකුමාර – 5045

සමගි ජන බලවේගය

අජිත් පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
    රෝහිත අබේගුණවර්ධන – 10,204

    RECENT ARTICLES - SINHALA

    ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

    කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

    සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

    දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

    අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

    පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

    POPULAR ARTICLES

    ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

    කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

    ගෝලීය සාගතය උග්‍ර වෙලා

    ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

    සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

    දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...