24 C
Colombo
Thursday, December 26, 2024

මඩකලපුව මනාප ප්‍රතිඵලය

- Advertisement -

මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු කච්චියට මන්ත්‍රි ධුර 03ක් හිමිවුණා.

ඊට අමතරව ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරුසු කච්චිය

සානක්‍යයන් රාසමාණික්‍යම් – 65,458
ඥානමුත්ති ශ්‍රීනේෂන් – 22,773
ඉලයතම්බි ශ්‍රීනාත් – 21,202

ජාතික ජන බලවේගය
කන්දසාමි ප්‍රභූ – 14,856

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – 32,410

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...