මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ වලංගු ඡන්ද සංඛ්‍යාව වන 11,148,006 න් ඡන්ද 667,240ක් මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බවයි.
එමෙන්ම මෙවර මැතිවරණයේදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් අතරින් 5, 325 108ක පිරිසක් සිය ඡන්දය භාවිත කර නැහැ.
සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354
ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246
වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240