31 C
Colombo
Saturday, November 16, 2024

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

- Advertisement -

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා සිටියේ, පසුගිය දිනවල සිදු වූ බොහෝ දුම්රිය අනතුරු වලට හේතුව දුම්රිය හරස් මාර්ග භාවිතා කිරීමේදී, රියදුරන්ගේ නොසැලකිලිමත් කම බවයි.

මෙම තත්වයට ආසන්නතම සිදුවීම වූයේ, වැලිගම – දෙණිපිටිය අතුරු මාර්ගයේදී කුඩා ලොරි රථයක් දුම්රිය මාර්ගයට ඇතුලු කිරීමට යාමේදී දුම්රියේ ගැටී සිදු වූ අනතුරයි.

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් එකම පවුලේ පියා සහ පුතා මරණයට පත් වුණා.

පොලිසිය සඳහන් කළේ, අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, මව, දරු දෙදෙනා සහ ඥාති පුත්‍රයෙකු තුවාල ලබා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ හුංගම වේල්ල...

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ...

POPULAR ARTICLES