සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වෙනවා.
ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය ජය ගත්තේ ලකුණු 45 කින්.
අද තරගය සඳහා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ඊයේ (16) පුහුණුවීම්වල නිරත වුණා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය අද පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.