26 C
Colombo
Wednesday, January 22, 2025

කසිප්පු කියා බැටරි ඇසිඩ් පෙවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

- Advertisement -

මත්පැන් කියා වැරදීමකින් බැටරි ඇසිඩ් පානය කළ ගරාජ් බාස්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරනවා.

පොලීසිය පවසන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල – බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු බවයි.

ලොරි රථයක බැටරිය අක්‍රීයවිම නිසා බැටරි ඇසිඩ් මාරුකිරිමට ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු ගරාජ් බාස්වරයාගේ ගරාජයට පැමිණ ඇති අතර ඔවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් තිබෙනවා.

පසුව බැටරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ් බාස්වරයා සමග සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් තිබූ නීති විරෝධී මත්පැන් පානය කිරීමට පටන්ගෙන ඇති අතර එහිදී ගරාජ් බාස්වරයාට අත්වැරදිමකින් බැටරි ඇසිඩ් පෙවී ඇති බවයි පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවේ කයිය විතරයි – විමල්

වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. බත්තරමුල්ලේ පිහිටි එම...

විවාහ වන වයස ගැන අලුත් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්...

පාසල් සිසුවිය පැහැරගත් සිදුවිමකට පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ...

POPULAR ARTICLES

සිංහ පැටවුන් සය දෙනෙකුට නම් දෙන්න අවස්ථාවක්

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් එක්වූ සිංහ පැටවුන් තිදෙනෙකුට නම් තැබීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. උද්‍යාන කළමණාකාරීත්වය පවසන්නේ ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුවන්...