32 C
Colombo
Monday, November 18, 2024

නව රජයේ අමාත්‍යවරු මෙන්න

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුන් දුන් නව රජයේ අමාත්‍යවරුන් ලැයිස්තුව පහතින්,

1.හරිනි අමරසූරිය – අග්‍රාමාත්‍ය
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන

2.විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය

3.මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන

4.නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

5.සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා හා ළමා කටයුතු

6.කේ.ඩී. ලාල් කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග

7.අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

8.රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර හා ජලජ සම්පත්

9.උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ, ප්‍රජා සවිබලගැන්වීම්

10.සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත හා ව්‍යවසායකත්ව

11.ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු

12.බිමල් රත්නායක – ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා

13.හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු

14.වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය හා ජනමාධ්‍ය

15.සමන්ත විද්‍යාරත්න – වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්

16.සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු හා ක්‍රීඩා

17.වසන්ත සමරසිංහ – වෙළෙඳ වාණිජ ආහාර සුක්ෂිතතා සමූපකාර සංවර්ධන

18.විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ

19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු

20. කුමාර ජයකොඩි – බලශක්ති

21.වෛද්‍ය ධම්මික පටබැදි – පරිසර

RECENT ARTICLES - SINHALA

රවී පත් කරලා තියෙන්නේ හොර පාරෙන් – රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව...

සුජීවගේ ජීප් රිය ගැන රස පරීක්ෂකට සිහි කැඳවීමක්

නීතිවිරෝධීව එකලස් කළ බවට චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක...

Breaking : සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් ශර්මිලා...

POPULAR ARTICLES