25 C
Colombo
Monday, November 18, 2024

නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙන දිනය

- Advertisement -

නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා (21) සිදුකෙරෙනු ඇති බව වාර්තා වෙනවා.

එළඹෙන 21 දින පෙරවරුවේ නව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

එදිනම පස්වරුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද නියමිතයි.

එමෙන්ම, පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත් කරගැනීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඇතුළු කටයුතු සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරයෙකුගේ මුදල් කොල්ලකෑ සැකකරුවන්ට දුන් නියෝගය

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද...

අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව...

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙහෙම

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන...

POPULAR ARTICLES