27 C
Colombo
Wednesday, November 20, 2024

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් නව රජයේ ආර්ථික ප්‍රත්පත්තිය සහ IMF සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අද (20) අනුරාධපුරයට පැමිණ ශ්‍රී මහබෝධින් වහන්සේ සහ රුවන්වැලිසෑය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි ජනමතයක් ලැබි තිබෙන බව පෙන්වා දී ඇති බවත්, කුමන පුද්ගලයා මෙරට පාලනය කළද අවසානයේ සිදුවිය යුත්තේ රට සංවර්ධනය කරා රැගෙන යාම පමණක් බවයි.

RECENT ARTICLES - SINHALA

නාමල්ට ආයෙත් රණවිරු ගාය ඇවිත්

උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

POPULAR ARTICLES