24.7 C
Colombo
Monday, November 25, 2024

IMF එකඟතාවය ගැන ජනපතිගෙන් සුබ ආරංචියක්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපතිවරයා ඒ බව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ දරුවන්ට බාධා වෙන ක්‍රියාකාරකම් එපා – විභාග කොමසාරිස්

උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද...

නිවාස භාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදෙස් ගතවෙලා?

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තා වන බව 'ලංකාදීප' සදහන් කර තිබෙනවා. මේ හේතුවෙන් නිවාස...

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්...

POPULAR ARTICLES