25 C
Colombo
Thursday, January 9, 2025

වෙදආරච්චි මාළු අමුවෙන් කයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වේ යැයි බියෙන් මාළු ආහාරයට ගැනීමට බිය නොවන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නොවැම්බර් 17වන දින මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසූ අතර මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී අමු මාළු ආහාරයට ගනිමින් ඔහු ප්‍රකාශ කළේ කිසිදු බියකින් තොරව මාළු ආහාරයට ගන්නා ලෙසය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

‘ඔන්න මම අද ගෙනාවා මාළු. ඊයේ තංගල්ල වරායට ගිහින් මම මේ මාළු ගෙනාවේ. මේවා ගෙනාවේ පෙන්වන්න. රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න, බය වෙන්න එපා. මාළු කෑවට කොරෝනා හැදෙන්නේ නැහැ. ‘

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES