27.7 C
Colombo
Wednesday, December 4, 2024

පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

- Advertisement -

2024 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වනවා.

මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 13 වැනිදා නිමාවට පත්වීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එදින සිට එම පාසල් සඳහා නිවාඩුව ආරම්භ වන බවයි. තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ජනවාරි 02වන බ්‍රහස්පතින්දා සියලුම පාසල් නැවත ආරම්භ වෙනවා

RECENT ARTICLES - SINHALA

ඖෂධවේදී සංගමයේ සභාපතිට අනිවාර්ය නිවාඩු යවලා

ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත ලබා දෙන බවට සැක කරමින් ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා දෙසැම්බර් 2 වන දා සිට...

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වටලලා

නීතිවිරෝධී අයුරින් මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබුදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුවයි...

ගෙවන්න තියන බිලියන 500 හොයන්නේ කොහොමද – නාමල්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ජනපති...

POPULAR ARTICLES