24.3 C
Colombo
Monday, November 25, 2024

ඔස්ට්‍රේලියාවේ 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

- Advertisement -

වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා.

ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දකුණු කොරියාවේ E8 වීසා ගැටලුව

දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය ඉකුත් රජයන් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතික අයුරින් පවත්වාගෙන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා...

මාලිමාවේ ප්‍රබලයෝ එකතු වුණ සුපිරි පාර්ටිය

ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ ඊයේ (23) රාත්‍රීයේ පැවති සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය නැරඔීම සඳහා ශ්‍රී ලංකාවේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක්...

මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව...

POPULAR ARTICLES