24.9 C
Colombo
Friday, November 22, 2024

සිරිකොත අසළ උණුසුම් තත්වයක්

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය ,එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස ව්‍යාපෘතියක් භාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.

මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට පැමිණියද, රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට විදේශගතවී සිටිම නිසා එය බාරදිමට නොහැකි වි තිබුණා.

කෙසේ වෙතත් මෙම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය අසලින් පිටව යෑමට සුදානම්විමේ දී රවි කරුණානායක මහතාගේ ලේකම් යැයි පවසමින් රන්දික නැමැති පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ පහර දුන් බවට සංදේශය භාරදීමට පැමිණි අරටුව සංවිධානයේ පිරිස පවසනවා.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES